News 1st: Prime Time Sinhala News - 7 PM | (04/07/2021) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

1 Просмотры
Издатель
????එජාපය ප්‍රතිසංවිධානය කිරීමේ රනිල්ගේ අලුත්ම කමිටුවත් අතීතයේ කමිටු මෙන්ම කූඨ රංගනයක් ද?
???? වික්‍රමසිංහලා, රාජපක්ෂලා, ඇලෝෂියස්ලා එකම කටවුට් එකේ එකට ගහන්න පුළුවන් එකම වර්ගේ කට්ටිය - අජිත් පී. පෙරේරා
???? එජාපය ප්‍රතිසංවිධානය කරන අලුත්ම කමිටුවත් අතීතයේ කමිටු මෙන්ම කූඨ රංගනයක් ද?
???? පඩත්තර ආණ්ඩුවල නියෝගවලට අපි හිස නමන්නේ නෑ. ගනිල්ලා අපිව ඇවිල්ලා අත්අඩංගුවට -නාමල් කරුණාරත්න-
????අගමැති දළඳා සමිඳුන් වැඳ පුදා ගනී ..
????අද(04) ලැබුණු එන්නත් ලබා දෙන්නේ කුමන ප්‍රදේශවලටද? මෙරටට ලැබෙන ෆයිසර් එන්නත ලබා දෙන්නේ කාටද?
???? අන්තර් පළාත් සංචරණ සීමා දීර්ඝ කෙරේ..

News 1st රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2021/07/04
#PrimeTimeNews
Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Sri Lanka's Number One News Provider.

Web:
Email: contact@
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st
Категория
Популярные видео
Комментариев нет.